ටොංගා

ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ ටොංගා රාජධානිය යන්නය.

මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත ‍වේ. උතුරු - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට හවායි දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමෝවා හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී ජේමිස් කුක් කැප්ටන් වරයා ඉතා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙළාගත් පළමු පළතුරු අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයි.එහෙත් එසේ කිරීම සඳහා වූ සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.

Kingdom of Tonga

Puleʻanga Fakatuʻi ʻo Tonga
Tonga හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Ko e ʻOtua mo Tonga ko hoku tofiʻa"
"දෙවියන් සහ ටොංගොව මගේ උරුමය වේ"
ජාතික ගීය: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga
The Song of the King of the Tongan Islands
Tonga හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Nukuʻalofa (නුකු'අලොෆා)
නිල භාෂා(ව)
ආගම
Free Wesleyan Church of Tonga
ජාති නාම(ය)Tongan
රජයඒකීය පාර්ලිමේන්තු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව
• Monarch
Tupou VI
• Prime Minister
ʻAkilisi Pohiva
ව්‍යවස්ථාදායකයLegislative Assembly
Independence
• from British protection
4 June 1970
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
748 km2 (289 sq mi) (186th)
• ජලය (%)
4.0
ජනගහණය
• 2011 ජන සංගණනය
103,036
• ඝණත්වය
139/km2 (360.0/sq mi) (76tha)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$763 million
• ඒක පුද්ගල
$7,344
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$439 million
• ඒක පුද්ගල
$4,220
මාසද (2013)Steady 0.705
ඉහළ · 100th
ව්‍යවහාර මුදලPaʻanga (TOP)
වේලා කලාපයUTC+13
DST not observed
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+676
ISO 3166 codeTO
අන්තර්ජාල TLD.to
  1. Based on 2005 figures.


පැසිපික් සාගරයේ දූපත්වලින් සමන්විත රටවල් අතර ටොංගා එකම සෛවරී රාජාණ්ඩුව බවට පත්ව තිබේ. එමෙන්ම විධිමත් යටත් විජිතයක් බවට පත්වීමෙන් වැළකී සිටීමට සමත්වූ කලාපයේ එකම රාජ්‍යය බැව් කියා සිටීමේ හැකියාවද ටොංගා රාජ්‍යය සතුය. ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ටොංගා රාජ්‍යය සැලසුම් කරමින් සිටී. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සඳහා වන විධිමත් මැතිවරණයක් 2010 දී පැවැත්වෙනු ඇත.

මූලාශ්‍ර

Tags:

නවසීලන්තයපැසිෆික් සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

බ්‍රිතාන්‍ය ලංකාවලංකාවේ කැලෑ බළලුන්බුදු දහමශාක විවිධත්වය - ශ්‍රී ලංකානුවරඑළියවර්ණ සබැඳි සිද්ධාන්තකමල් අද්දරාරච්චිසිංහබාහුඋද්ධමනයමත්ද්‍රව්‍යලිංගික ඉන්ද්‍රියන්වැදි සාහිත්‍යයරත්න ශ්‍රී විජේසිංහඋපත් පාලන කොපුනායකත්වයශ්‍රී ලංකාවසතර සතිපට්ඨානයඅපරාධ නීතියශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිතෙත් කලාපයේ ශාක විවිධත්වයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ඩෙංගුත්‍රිවිද්‍යාකොහොඹමින්නේරිය වැවලිංගික සංසර්ගික ඉරියව්සිංහල වර්ණ මාලාවසාදික්කාමූල්‍ය ප්‍රකාශනයකළුතරපවුලඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකතෙරේසා මවුතුමියමහාසේන රජශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයශිව දෙවියන්මුදල්සිංහල භාෂාවදිලීරපස්වන පරාක්‍රමබාහු රජලිංගාශ්‍රිත රෝගරාශි චක්‍රයරාවණා රජපොරොන්දම්ශ්‍රී ලාංකීය සංස්කෘතියපළමුවන විජයබාහු රජකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඅභිප්‍රේරණයජර්මනියවැදි භාෂාවහලාවතෆේස්බුක්වැලිවිට සරණංකර හිමිඌව පළාතකාමාවචර ලෝකඇදුමනාගරීකරණයශ්‍රී දළදා මාළිගාවශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමරාහුල රහතන් වහන්සේශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවැදි ජනයාබෝඹුරු ඇල්ලකිරිබත්පෘථිවි වායුගෝලයඅතිරසමාපිල් ගණයඑල්ලේශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඑක්සත් ජනපදයශ්‍රී ලංකාවේ අපරාධඅජන්තා ලෙන්10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”මිශ්‍ර සිංහල හෝඩියප්‍රභාසංශ්ලේෂණයසිංහල පදශ්‍රී ලංකාවේ නීති පද්ධතියචීනය🡆 More