කිරිබාස්

කිරිබටි (/ˌkɪrɪˈbæs/; KEER-ə-bahss හෝ /ˌkɪrɪˈbɑːti/; KEER-ə-BAH-tee), නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කිරිබටි ජනරජය යන නමිනි.

මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල් පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින් ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ රේඛාව මත පිහිටි දූපතකි. නැගෙනහිර දේශසීමාව ජාත්‍යන්තර දින රේඛාව වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරුක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට නිදහස ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබීය.

Republic of Kiribati

Ribaberiki Kiribati
Kiribati හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Te Mauri, Te Raoi ao Te Tabomoa"
"සුවය, සාමය,සෞභාග්‍යය"
ජාතික ගීය: Teirake Kaini Kiribati
නැගීසිටින්න, කිරිබටි
Kiribati හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Tarawa
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2000)
98.8% Micronesian
1.2% others
ජාති නාම(ය)I-Kiribati
රජයPresidential republic
• President
Anote Tong
• Vice-President
Teima Onorio
ව්‍යවස්ථාදායකයHouse of Assembly
Independence
• from the United Kingdom
12 July 1979
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
811 km2 (313 sq mi) (186th)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
103,500 (197th)
• 2010 ජන සංගණනය
103,500
• ඝණත්වය
135/km2 (349.6/sq mi) (73rd)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$599 million
• ඒක පුද්ගල
$5,721
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$167 million
• ඒක පුද්ගල
$1,592
මාසද (2013)Steady 0.607
මධ්‍යම · 133rd
ව්‍යවහාර මුදලKiribati dollar
Australian dollar (AUD)
වේලා කලාපයUTC+12, +13, +14
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+686
ISO 3166 codeKI
අන්තර්ජාල TLD.ki

මූලාශ්‍ර

Tags:

උදවු:IPA/Englishඑක්සත් ජාතීන්ගේ සංවිධානයඑක්සත් රාජධානියකොරල් පරජාත්‍යන්තර මූල්‍ය අරමුදලදිවයින්පැසිෆික් සාගරයපොදු රාජ්‍ය මණ්ඩලයලෝක බැංකුවවිකිපීඩියා:IPA for Englishසමකය

🔥 Trending searches on Wiki සිංහල:

සිද්ධි අධ්‍යයනයස්ත්‍රී පුරුෂ භාවයකිතුල්ජංගම දුරකථනයේ උපතපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමුරගලගාල්ල දිස්ත්‍රික් පාසල් නාමාවලියවසභ රජමද්දුම බණ්ඩාරයූටියුබ්සිංහල පිල්ලම්විද්‍යුත් තැපෑලඊශ්‍රායලයශ්‍රී ලංකාවේ අධිකරණයජපානයඅපරාධ නීතියක්‍ෂුද්‍රජීව විද්‍යාවසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාභික්ෂු සාසනයතල් ශාකයලිංගික සංසර්ගයමන්නාරම බයෝබැබ් ගසමූලික අයිතිවාසිකම්එස්. පණීභාරතනාගදීප පුරාණ විහාරයබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයලෝක ආහාර අර්බුදයදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ කම්කරු නීතියගණිතයඋසස් පෙළ දේශපාලන විද්‍යාවප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසිංහල වෙදකමවැදි සාහිත්‍යයවෛරසප‍්‍රාථමික අධ්‍යාපනයතෙරේසා මවුතුමියශ්‍රී ලංකා කලු වදුරාඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඅශෝක අධිරාජයාසතරවරම් දෙවිවරුවලිසිංහ හරිශ්චන්ද්‍රපරිගණක මෘදුකාංගපරිගණක දෘඩාංගවිකිමීඩියා පදනමමුහම්මද් නබිසිංහල නාඩගම්කෘමියෝශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමික්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ ජාතික කොඩියනායකත්වයඑස් පහ (5S) ක්‍රමයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයකලපුජාතික ගීය - ශ්‍රී ලංකාවන විනාශයගස්ලබුපිදුරුතලාගලශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවවසා පද්ධතියසිංහල අක්ෂර මාලාවඑස්‌. මහින්ද හිමිවල්පොල රාහුල තෙරණුවෝදළ දේශීය නිෂ්පාදනයසඳකඩපහ‍ණේ විකාසනයකතරගම ඇසළ පෙරහැරඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)බඹරකන්ද ඇල්ලජපන් සංස්කෘතිය🡆 More