අසර්බයිජාන්

අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි.

බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.

Republic of Azerbaijan

Azərbaycan Respublikası  (අසර්බයිජානි)
Three equally sized horizontal bands of blue, red, and green, with a white crescent and an eight-pointed star centered in the red band
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: 
  • Azərbaycan marşı
  • "March of Azerbaijan"
Location of Azerbaijan.
Location of Azerbaijan.
Azerbaijanහි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
බාකු
නිල භාෂා(ව)Azerbaijani
ජාති නාම(ය)Azerbaijani
රජයDominant-party presidential republic
• President
Ilham Aliyev
• Prime Minister
Artur Rasizade
ව්‍යවස්ථාදායකයNational Assembly
Formation
• Democratic Republic
28 May 1918
• Soviet Socialist Republic
28 April 1920
• Independence from
the Soviet Union
30 August 1991 (declared)
18 October 1991 (independence)
• Constitution adopted
12 November 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
86,600 km2 (33,400 sq mi) (114th)
• ජලය (%)
1.6
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
9,624,900 (89th)
• ඝණත්වය
105.8/km2 (274.0/sq mi) (103)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$168.4 billion
• ඒක පුද්ගල
$17,500
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$87.763 billion
• ඒක පුද්ගල
$9,278
ගිනි (2008)33.7
මධ්‍යම
මාසද (2013)0.747
ඉහළ · 76th
ව්‍යවහාර මුදලManat (₼) (AZN)
වේලා කලාපයAZT (UTC+04)
• ගිම්හාන (DST)
UTC+5
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය994
ISO 3166 codeAZ
අන්තර්ජාල TLD.az
  1. The Nagorno-Karabakh Republic is an unrecognised de facto sovereign state, widely considered de jure part of Azerbaijan.

මූලාශ්‍ර

Tags:

ආමේනියාවආර්මේනියාවඉරානයඑක්සත් ජාතීන්ගේ සංවිධානයජෝර්ජියාවතුර්කියපොදු රාජ්‍ය මණ්ඩලයබටහිර ආසියාවමුස්ලිම්යුරෝපා සංගමයරුසියාවස්වෛරී රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවකුවේණි කුමරියසීගිරි ගීකලාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ප්‍රභාසංශ්ලේෂණයකුට්ටම් පොකුණපද්මසිරි ත්‍රීමා විතාරණලෝවාමහාපායD. J. Wimalasurendraපිදුරුතලාගලභගමණියඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිසමනලයාසිංහබාහු රජමොණර කුඩුම්බියඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපබැක්ටීරියාපංච කල්‍යාණධර්ම සංගායනානුවර වැවපෙර පාසල්කැලණියසාගර පලන්සූරියතෝමස් අල්වා එඩිසන්වයඹ පළාත, ශ්‍රී ලංකාවත්‍රිශික්‍ෂාJalani premadasaමිශ්‍ර සිංහල හෝඩියගැලලියෝ ගැලලීසෝඩියම්මානව සැකිලි පද්ධතියනුවරඑළියශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසිංහල වර්ණ මාලාවබුද්ධ ප්‍රතිමාඅපරාධ නීතියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකවැව්‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කසිඟාලෝවාද සූත්‍රයආනාපාන සති භාවනාවබ්‍රිතාන්‍ය ලංකාවආර්ථික විද්‍යාවවිර පුරන් අප්පුවෛරස් පිළිබඳ හැඳින්වීමක්බුලත් හපයාආනන්ද කුමාරස්වාමිVesakපූජාවලියඩයලොග් ආසියාටාතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදිලීරශ්‍රී ලංකාවේ වී ගොවිතැනසාමයබුදු දහමවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසමාජානුයෝජනයනිශ්ශංක මල්ල රජමොරගහකන්ද වේල්ලඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)සංජානනයමාළුශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුවිටමින්එල්ලේනියඟයමහා මංගල සුත්‍රයසමනල කන්දඅන්වීක්ෂයශ්‍රී ලංකා පොලිස් සේවයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධි🡆 More