උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්

උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි.

එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.

උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්
භූමිප්‍රමාණය24,709,000 කිමී2 (9,540,000 වර්ග සැත)
ජනගහණය528,720,588 (2008, 4 වැනියා)
ජනගහණ ඝණත්වය22.9/කිමී2 (59.3/වර්ග සැත)
ජාතිකත්ව නාමයඋතුරු ඇමෙරිකානු, ඇමෙරිකානු
රටවල්23
පරායත්ත රාජ්‍යයන්see List of North American countries
භාෂාඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ලන්දේසි සහ තවත් භාෂා
වේලා කලාපUTC-10 to UTC
විශාලතම නගරList of cities
උතුරු ඇමෙරිකාව: මහද්වීපයක්
A 1621 map of North America

වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයආක්ටික් සාගරයකැරිබියන් මුහුදදකුණු ඇමෙරිකාවපෘථිවියමහාද්වීපයශාන්තිකර සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

සුරාබදු ආඥා පනතකාලස් පුයිජ්දෙමොන්කෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවැදි භාෂාවලිංගික ඊර්ෂ්‍යාවස්වභාවික වෘක්‍ෂලතාසෙංකඩගල රාජධානියඑක්සත් ජනපදයමී ගසඅනුරාධපුර යුගයමහ වැව් නාමාවලියමුහුදු මහා විහාරයසිංහල ප්‍රස්ථාව පිරුළුසිංහල හින්දු අලුත් අවුරුද්දඩෙංගුශ්‍රී ලංකාවේ දාගැබ්සමාජවාදයව්ලැඩිමියර් ලෙනින්පාසල්සිද්ධාර්ථ කුමරුමන්නාරම බයෝබැබ් ගසකොහුලාදුරුසෝවියට් රුසියාවේ සහ සෝවියට් සංගමයෙහි ඉතිහාසය (1917–1927)අෂ්ඨ විද්‍යාවෛරස් පිළිබඳ හැඳින්වීමක්ශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවදස මහා යෝධයෝසිංහල ව්‍යාකරණරතන සූත්‍රයක්‍රීඩාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිවාමන ග්‍රහලෝකලෝකයේ රටවල්ළමා අපයෝජනයදෙවන ලෝක යුද්ධයආවර්තිතා වගුවතෛපොංගල්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයචෛත්‍යපවුලඉසුරුමුණියශ්‍රි ලංකාවේ පාසල්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබුධදුරකථනයකන්තලේ වැවවැලිවිට සරණංකර හිමිසිංහල පිල්ලම්සෝඩියම්ලේනාජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාකන්‍යා පටලයපූජාවලියපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයදකුණු කොරියාවමහගම සේකරරත්න ශ්‍රී විජේසිංහනාමල් උයනජලභීතිකාවශ්‍රී ලංකාවේ අපරාධපවුල හා විවාහයමහවැලි සංවර්ධන වැඩසටහනබෝඹුරු ඇල්ලශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසෝවියට් සංගමයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ලියනාඩෝ ඩා වින්සිමාතලේ පාසල් නාමාවලියඩී.එස්. සේනානායකඔලිම්පික්ශ්‍රී ලංකාවේ පළාත් සභාතවාන් පාලනයරාජ්‍ය නොවන සංවිධාන🡆 More