මැරිලින් මොන්රෝ

මැරිලින් මොන්රෝ (උපත නෝර්මා ජීන් මෝර්ටෙන්සන්; ජූනි 1, 1926 – අගෝස්තු 5, 1962) යනු ඇමරිකානු නිළියක, නිරූපිකාවක සහ ගායිකාවකි.

ඇය වඩාත් ප්‍රචලිත වූයේ ප්‍රහසන "ගොළු බ්ලොන්ඩ්" චරිත නිරූපණය නිසායි. 1950 දශකයේ වඩාත්ම ජනප්‍රිය ලිංග සංකේතයක් වූ ඇය ලිංගිකභාවය කෙරෙහි යුගයේ අනන්‍යතාවයේ සංකේතයක් ලෙස ද සැලකේ. දශකයක් පුරා පමණක් ඇය චිත්‍රපට නම්පෙළවල්හි ඉහළින්ම පසුවූ නිළිය වුවද, 1962 ඇගේ අනපේක්ෂිත මරණය සිදුවන විට ඇගේ චිත්‍රපට වාර්තා කළ ආදායම $ මිලියන 200ක් විය. ඇගේ මරණින් පසු අඩ සියවසකට අධික කාලයක් පුරා ඇය ප්‍රමුඛ ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක් ලෙස සැලකිණි.

මැරිලින් මොන්රෝ
මොන්රෝ 1953දී පමණ
මොන්රෝ 1953දී පමණ
උපත
නෝර්මා ජීන් මෝර්ටෙන්සන්

ජුනි 1, 1926(1926-06-01)
ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියාව, එ.ජ.
මියගිය දිනයAugust 5, 1962(1962-08-05) (වයස 36)
ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියාව, එ.ජ.
මිය යාමට හේතුවබාර්බිටියුරේට් අධිමාත්‍රණය
සතපවන ලද තැනවෙස්ට්වුඩ් ගම්මාන අනුස්මරණ උද්‍යාන සුසාන භූමිය
වෙනත් නම්නෝර්මා ජීන් බේකර්
රැකියාව
  • නිළියක
  • නිරූපිකාවක
  • ගායිකාවක
සක්‍රීය වසර1945–62
කලත්‍රයා(යන්)
  • ජේම්ස් ඩොවර්ටි
     (වි. 1942; දි. 1946)
  • ජෝ ඩිමැගියෝ
     (වි. 1954; දි. 1955)
  • ආතර් මිලර්
     (වි. 1956; දි. 1961)
වෙබ් අඩවියmarilynmonroe.com
අත්සන
මැරිලින් මොන්රෝ
මැරිලින් මොන්රෝ

ආශ්‍රේයයන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පළමුවන ලෝක යුද්ධයබුධහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයසෙංකඩගල පෙරහැර මංගල්‍යයදුන්හිඳ ඇල්ලසංස්කෘතියදර්ශනයශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයඑනසාල්ඩෝසන් කුළුණඑංගලන්තයඇල්ලදුටුගැමුණු රජඅකුණුශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියමිනිස් ලිංගික ක්‍රියාඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවඅනුරාධපුර රාජධානියප්ලීහාවකාර්මික විප්ලවයසතරවරම් දෙවිවරුජේ. ජේ. තොම්සන්සිංහල සංඛ්‍යාංකනයකුප්පමේනියලිංගික සංසර්ගික ඉරියව්රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයතෙරේසා මවුතුමියත්‍රිපිටකයපට්ටිපොල දුම්රිය ස්ථානයබොරතෙල්ලෝක ජනගහනයඋපත් පාලන කොපුකතරගමපලතුරු වර්ග ලැයිස්තුවවිකිපීඩියාසිංහල වෙදකමක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසාම්ප්‍රදායික සිංහල විවාහපොළොන්නරුව වටදාගෙයමුන්නේශ්වරම් කෝවිලමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයබලශක්ති සංරක්‍ෂණයමඩු දේවස්ථානයසිංහල භාෂාවතිවංක පිළිම ගෙයකනසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඅනුරාධපුර යුගයවර්ණ සබැඳි සිද්ධාන්තමිහින්තලයශ්‍රී ලංකා යුද්ධ හමුදාවISO 3166-1රෆායල්බාලදක්ෂ ව්‍යාපාරයකාලිංග මාඝ රජනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.කාඩ් ක්‍රීඩාහින්දුස්ථානී තාලඅඹබෞද්ධ කොඩියවිලාසිතාමාලදිවයිනශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයඇදුමලාඕසයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්කොහොඹශ්‍රී ලංකා ජාතික ගීයඅධ්‍යාපනයසංවර්ධනය වෙමින් පවතින රටවල්එස්. පණීභාරතදකුණු ආසියාවබී.ආර්. අම්බේඩ්කර්කාමරංගාශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියආදරයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයපිළිකා🡆 More