ද වෝල් ස්ට්‍රීට් ජර්නල්

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් යනු, වෙළෙඳ ව්‍යාපාරික සහ ආර්ථික පුවත් පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කර ඇති, ඇමරිකානු ඉංග්‍රීසි-භාෂා ජාත්‍යන්තර දිනපතා පුවත්පතකි. නිවුස් කෝර්ප් සමාගමෙහි කොටසක් වන, ඩවු ජෝන්ස් සහ සමාගම විසින්, සතියකට දින හයක් තුල එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ, ජර්නල් හී ආසියානු සහ යුරෝපියානු සංස්කරණයන් හා සමගිනි.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
අප්‍රේල් 28, 2008 ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල්පත්‍ර
අයිතිකරුනිවුස් කෝර්ප් ( ඩවු ජෝන්ස් සහ සමාගම ඔස්සේ)
ප්‍රධාන කර්තෘජෙරාඩ් බේකර් (සංස්කාරක)
මතවාද සංස්කාරකපෝල් ඒ. ජීගො
ඇරඹුනේජූලි 8, 1889; වසර 134 ක් පෙර (1889-07-08)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය1211 ඇවනියු ඔෆ් දි ඇමරිකාස්
නිව්යෝර්ක්, NY 10036
සංසරණයදිනපතා 2,378,827
(ඩිජිටල් 900,000 ඇතුළුව)
2,406,332 සතිපතා
(මාර්තු 2013)
ISSN0099-9660
OCLC අංකය781541372
නිල වෙබ්අඩවියwsj.com

ජර්නල් යනු සංසරණය අනුව එක්සත් ජනපදයෙහි විපුලතම පුවත්පත වෙයි. . අලායන්ස් ෆෝ ඔඩිටඩ් මීඩියා ප්‍රකාර, 2013 මාර්තු වන විට, යූඑස්ඒ ටුඩේ පුවත්පතෙහි 1.7 මිලියන ප්‍රමාණය හා සැසඳු කල, 2.4 මිලියන පමණ පිටපත් ප්‍රමාණයක සංසරණයක් එය සතුවෙයි (900,000 පමණ වන ඩිජිටල් ග්‍රාහකත්වය ඇතුළුව). වෙළෙඳ ව්‍යාපාර පුවත්පත් ක්ෂේත්‍රයේ එහි ප්‍රධාන විරුද්ධකාරයා වන්නේ ලන්ඩනය-පදනමැති ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වන අතර, එය විසින්ද ජාත්‍යන්තර සංස්කරණ කිහිපයක් ප්‍රකාශයට පත් කරයි.

ජර්නල් විසින් ප්‍රාථමික වශයෙන් ආවරණය කෙරෙන්නේ ඇමරිකානු ආර්ථික සහ ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාර මාතෘකා සහ, මූල්‍යමට ප්‍රවෘත්ති සහ වාද විෂයයන් වෙති.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහියංගනයපියයුරු සංසර්ගයප්‍රථමක සංඛ්‍යාසියඹලාහෘදයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයහෘද සාක්ෂියසඳකඩපහ‍ණේ විකාසනයඋපාලි විජේවර්ධනසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාකාංසා අක්‍රමතාවයරබින්ද්‍රනාත් තාගෝර්කබරගොයාදුන්හිඳ ඇල්ලලාදුරුමුල් ළමාවියේ සංවර්ධනයලක්දිව දේශීය ආහාරමය අල වර්ගඅධික අවුරුද්දරෝම ලන්දේසි නීති ක්‍රමයසීගිරියසූත්‍ර පිටකයළමා අපයෝජනයඅටමස්ථානඑඩිෂම් බංගලාවරක්තවේදයදකුණු කොරියාවආරුමුග නාවලර්දුක්ඛනිරෝධ ආර්ය සත්‍යයවෛරසසාර ධර්මරතු දත්ත පොතදුරකථනයසිංහල වර්ණ මාලාවමාලදිවයිනසුදු බිංදුමශ්‍රී ලංකාවේ ජාතික කොඩියඉන්දියාවේ ඉතිහාසයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයජයලත් මනෝරත්නසූර්යාගේ ව්‍යුහයනියඟයසංවර්ධනාත්මක මනෝවිද්‍යාවහින්දු ධර්මයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවේ අපරාධඅවිස්සාවේල්ලකොළඹපොරොන්දම්තැලසීමියාවහෙළ ගණන් ක්‍රමයවිජය කුමාරණතුංගසීලපරිගණක වෛරසමාක්ස්වාදයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඑක්සත් ජාතීන්ගේ සංවිධානයගල් විහාරයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයහිරුමෛත්‍රී බුදුරජාණන් වහන්සේත්‍රිපිටකයසකස්කඩසිංහල ටීකා සීපදඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශාකශ්‍රී ලංකා‍ අලියාස්වභාවික වෘක්‍ෂලතාවැලිවිට සරණංකර හිමිනිදි මාපිලාහලාවතදේශපාලන විද්‍යාවත්‍රිවිද්‍යාදෙහිවල ජාතික සත්වෝද්‍යානයසමනලවැව වේල්ලකොළඹ විශ්වවිද්‍යාලයබුද්ධ චරිතයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රය🡆 More