ටියුනීසියාව

ටියුනීසියානු ජනරජය අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි.

එහි මායිම් බටහිරින් ඇල්ජීරියා, ගිනිකොණ දෙසින් ලිබියාව වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන ටියුනිස් වලින් පැවතේ. ඇට්ලස් කඳු මායිම අතර පිහිටි කුඩාම රාජ්‍යයි. උතුරු කොටස සහරා කාන්තාරය සහ ඉතිරිය 1300 km වන සරුසාර වෙරළ තීරයකින් යුක්තය. 05 වන ශතවර්ෂ‍යේ චැන්ඩල්ස් 06 වන ශත වර්ෂයේ බයිසන් ටයිසන් හා 08 වන ශත වර්ෂයේ අරාබින් විසින් මෙය අත්පත් කර ගත්හ. 1956 නිදහසින් පසු ටියුනීසියානු රාජධානිය ලෙස නම් කර ඇත. එය 1957 ජුලි 25 න් පසු හබීර් බෝගයිබා එහි පළමු ජනාධිපති විය. ‍මෙම රටේ අපනයනය මුලික වේ. එහි නම හැරුණු කොට දේශපාලන ඒකාධිපතිත්වයක් ඇත. මෙරට කිට්ටු සබඳතා පවතින්නේ යුරෝපියානු සංගමය හා අරාබි ලෝකයේ සමුළුවයි. එහි සාමාජිකත්වය දරන්නේ අරාබි සංගමය හා අප්‍රිකානු සංගමයයි.

ටියුනීසියානු ජනරජය


  • الجمهورية التونسية
  • al-Jumhūriyyah at-Tūnisiyyah
ටියුනීසියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
වංශ විහ්නය
උද්යෝග පාඨය: حرية، كرامة، عدالة، نظام
"හරීයා, කරාමා, අඩාලා, නිසාම්"
"නිදහස, ගර්වය, යුක්තිය, ධර්මතාව"
ජාතික ගීය: حماة الحمى
හුමාට් අල්-හිමා
ජන්මභූමියේ ආරක්ෂකයෝ
 ටියුනීසියාව  (තද නිල්) හි පිහිටුම – අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු) – අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)
 ටියුනීසියාව  (තද නිල්) හි පිහිටුම

– අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු)
– අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)

අගනුවරටියුනිස්
විශාලතම නගරයඅගනගරය
නිල භාෂා(ව)අරාබි
කථන භාෂා
  • ටියුනීසියානු අරාබි (ස්වභාෂාව)
  • ප්‍රංශ (පුළුල් භාවිතය)
  • බර්බර් (අනිවාර්යයෙන්ම දකුණෙහි)
  • ඉතාලි (සුළු ප්‍රමාණයක ජනයා)
ජනවාර්ගික කණ්ඩායම්
( 2014)
  • අරාබි-බර්බර් 98%
  • යුරෝපියානු 1%
  • යුදෙව් සහ අනෙකුන් 1%
ජාති නාම(ය)ටියුනීසියානු
රජයඒකීය ඒකමණ්ඩල පාර්ලිමේන්තුමය ජනරජය
• ජනාධිපතිවරයා
බෙජී කයිඩ් එසෙබ්සි
• අග්‍රාමාත්‍යවරයා
හබීබ් අසිඩ්
ව්‍යවස්ථාදායකය ජනතා නියෝජිතයන්ගේ මන්ත්‍රණ සභාව
සංස්ථාපනය
• හූසෙයිනිඩ් රාජවංශය ආරම්භ කෙරිණි
15 ජූලි 1705
• ප්‍රංශය වෙතින් නිදහස
20 මාර්තු 1956
• ජනරජය ප්‍රකාශයට පත් කෙරිණි
25 ජූලි 1957
14 ජනවාරි 2011
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
163,610 km2 (63,170 sq mi) (93වන)
• ජලය (%)
5.0
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
10,982,754 (79වන)
• ඝණත්වය
63/km2 (163.2/sq mi) (133වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$105.347 බිලියන
• ඒක පුද්ගල
$9,774
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$45.611 බිලියන
• ඒක පුද්ගල
$4,232
ගිනි (2010)36.1
මධ්‍යම
මාසද (2013)0.721
ඉහළ · 90වන
ව්‍යවහාර මුදලටියුනීසියානු ඩිනාර් (TND)
වේලා කලාපයUTC+1 (CET)
රිය ධාවන මං තීරුවදකුණින්
ඇමතුම් කේතය+216
අන්තර්ජාල TLD
  • .tn
  • .تونس

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඅහිකුණ්ඨකසන්නිවේදනයසමගි ජන බලවේගයමහා ප්‍රජාපතී ගෝතමීශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාපරිණාමයඅන්තර්පාදක ලිංගික චර්යාවසිංහබාහුත්‍රිපිටකයමුදල්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරඋකුස්සාක්‍රිස්තියානි ආගමචීනයශ්‍රී ලංකාවේ පළාත්විෂ්ණුඋපත් පාලන කොපුනාමල් උඩුගමමහා මංගල සුත්‍රයලිංගික ඉන්ද්‍රියන්ඉත්තෑවාශ්‍රී ලංකාවේ සර්පයෝදිළිඳුබවපොන්නම්බලම් අරුණාචලම්දේශගුණයශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයහැරී පොටර්බුද්ධ ප්‍රතිමාරබින්ද්‍රනාත් තාගෝර්විවාහ නීතිය - ශ්‍රී ලංකාගඩලාදෙණිය විහාරයඑක්සත් රාජධානියඉසුරුමුණියශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී පාදස්ථානයලාදුරුමහගම සේකරලිබරල්වාදයඅපද්‍රව්‍ය කළමනාකරණයමිනිසාමහා සිකුරාදාකුමාරතුංග මුනිදාසසමාධි බුදු පිළිමයසිංහල අත් බෙහෙත්පෘතුගීසි ලංකාවප්‍රංශයජනතා විමුක්ති පෙරමුණඅඟහරු ග්‍රහලොවවොලිබෝල්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඉරානයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)අටමස්ථානසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමානව ප්‍රජනන පද්ධතියකුරුණෑගලසරත් ගුණපාලහිඳගල රජමහා විහාරයහෙන්රි ජයසේනරතු දත්ත පොතඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඉන්දියාවසිඟාලෝවාද සූත්‍රයනිල් අවරියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ වී ගොවිතැනනාසාජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ ආදිවාසීන්ඝනත්වයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවගිනි කඳුආදරයඑනසාල්ඌව පළාත🡆 More