එක්සත් අරාබි එමීර් රාජ්‍යය

අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි.

ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

دولة الامارات العربية المتحدة
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හී කොඩිය
කොඩිය
ජාතික ගීය: ඉෂී බිලාඩි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි පිහිටීම
අගනුවරඅබුඩාබි
විශාලතම නගරයඩුබායි
නිල භාෂා(ව)අරාබි
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්උර්දු, හින්දි, සහ පර්සියානු
ජනවාර්ගික කණ්ඩායම්
එමීරේටි, අරාබි, ඉන්දියානු, පාකිස්ථානු, බෙංගාලි, චීන, පිලිපීනියානු සහ තායි
ජාති නාම(ය)එමීරේටි
රජයෆෙඩරල් රාජ්‍යය
කලීෆා බින් සායිඩ් අල් නයාන්
• අග්‍රාමාත්‍ය
මොහොමඩ් රෂිඩ් අල් මක්‌ටූම්
ව්‍යවහාර මුදලඩිරාම්
රිය ධාවන මං තීරුවදකුණෙන්

එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වු‍යේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ‍ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය, ඔපෙක් සංවිධානය සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි.

Tags:

අරාබි අර්ධද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයසූර්යාගේ ව්‍යුහයකැනඩාවකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිහෙන්රි ජයසේනඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඕස්ට්‍රේලියාවවෘත්තීය අධ්‍යාපනයත්‍රිශික්‍ෂාමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඩිවි දශම වර්ගීකරණයදෙමළ ඊළාම් විමුක්ති කොටිශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසාරංග දිසාසේකරසිංහල හින්දු අලුත් අවුරුද්දසිකුරු ග්‍රහලොවචලිතය පිළිබඳ නිව්ටන් නියමඅනුරාධපුර රාජධානියබ්‍රිතාන්‍ය ලංකාවගූගල්ත්‍යාග (නීතිය)පණ්ඩුකාභය රජසේවා වියුක්තියපුලස්තිඅනුරාධපුර යුගයකොත්මලේ වේල්ලසෛලය (ජීව විද්‍යාව)කුඹුක්චන්ද්‍රසේන හෙට්ටිආරච්චිවෘෂණ කෝෂයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයමනෝ විශ්ලේෂණවාදයදාගැබ්ප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)දරු නැලවිලි ගීපංච කල්‍යාණඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල වර්ණ මාලාවනිදි මාපිලාඇම්බැක්කේ දේවාලයශ්‍රී පාදස්ථානයISO 3166-1මානව ප්‍රජනන පද්ධතිය304 (ක්‍රීඩාව)සතර සෘධිපාදබෞද්ධ කොඩියකැවුම්මේෂ රාශියකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාආර්ථික සංවර්ධනයඑඩිෂම් බංගලාවජනතා විමුක්ති පෙරමුණරඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයසිංහයාඅනුර කුමාර දිසානායකඋගුඩුවාදේශබන්ධු තෙන්නකෝන්කන්‍යා පටලයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.හන්තානබයිබලයභාෂාවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසෞරග්‍රහ මණ්ඩලයකන්තලේ වැවමයිකල් ආන්ජලෝකාමරංගාකාංචනා මෙන්ඩිස්නෙළුම්හක්ගල උද්භිද උද්‍යානයරෝම ලන්දේසි නීති ක්‍රමය🡆 More