ක්‍රිස්තු වර්ෂ 125 (CXXV) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත).
එකල එය හැඳින්වුනේ, පෝලිනුස්ගේ සහ ටිටියුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 878 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 125 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 90ගණන් 100ගණන් 110ගණන් – 120ගණන් – 130ගණන් 140ගණන් 150ගණන් |
වසර: | 122 123 124 – 125 – 126 127 128 |
This article uses material from the Wikipedia සිංහල article 125, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.